The Sinhala Buddhist College, Matale, commenced operations in the year 2014. It was kicked off with the noble intention of presenting exceptional, intellectual future generation with the collaboration of the surrounding based upon Buddhist temple centered education concepts prevailed in ancient times. Theravada Buddhism has largely been an integral part of the school’s educational system and our school is reputed as a prestigious, superior and prominent school in Matale.
මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය වර්ෂ 2014 දී ආරම්භ කළේ පන්සල කේන්ද්‍ර කරගත් අතීත අධ්‍යාපන සංකල්ප සංකලනය කරමින් ගුණ දහමින් පිරි දරු පරපුරක් අනාගතයට දායාද කිරීමේ උදාර අරමුණින් යුතුව ය. 2018 වර්ෂයේ සිට රජයේ අනුමත උපකෘත පාසලක් (Government Aided Private School | Semi-Government School) ලෙස ලියාපදිංචි අප විද්‍යාලයේ දැනට සිසු දරු දැරියන් 900ට අධික ප්‍රමාණය ඉගෙනුම ලබන අතර, 80ට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරනු ලබයි.
Set upon a firm educational system that meets the unique requirements of the sophisticated modern technology, surrounding based on Buddhist temple centered education concepts prevailed in ancient times and fabricates an authentic personality includes knowledge, positive attitudes, strong skills, patriotism and Buddhist discipline.
පන්සල කේන්ද්‍රගත වූ පැරණි අධ්‍යාපන ක්‍රමය නූතන තාක්ෂණික ලෝකයට උචිතාකාරයෙන් යළි ස්ථාපිත කිරීම තුළින් දැනුම, ආකල්ප, කුසලතාවලින් පිරිපුන් ජාතික හැඟීමෙන් හා බෞද්ධ හැදියාවෙන් යුතු සැබෑ ශ්‍රී ලාංකිකයෙකු නිර්මාණය කිරීම අපගේ මෙහෙවරයි.
Owing to the unbounded commitment of venerable director thero, The principal, tutorial staff parents and the students, the school is achieving success with numerous tangible and intangible landmarks in our quest to nurture outstanding future generation to lead a life according to Buddhist percepts.
Student
Enrolled
Awards
Winner
Year of
Experience
සාරධර්ම පිරි
සමාජයක් ගොඩනඟමු!
Our academic services encompass Kindergarten, Primary, and secondary education. We follow the government curriculum and prepare students for the examinations conducted by the ministry of education. We provide effective support, enabling staff for the students to meet their goals and responsibilities.
The facilities we possess in our school help to improve the quality of education. Also, some of the facilities help enrich Buddhist-oriented education. We well equipped with all the facilities ideal to obtain the best education that goes with the modern technological world.
COMPUTER LAB
SPORTS
CLASS ROOMS
SCIENCE LAB
LIBRARY
PLAY AREA
October 29, 2024
2024 ඔක්තෝම්බර් මස 29 වන දින පෙ.ව. 8.30 සිට ප.ව.4.30 දක්වා අස්වැන්න සාහිත්‍ය කලා මංගල්‍යය මෙවරත් විද්‍යාල භූමියේදී පැවැත්වේ.
October 20, 2024
මියැදෙන හදකට,
පණනලක් වන්නට…
“උත්තම රුහිරු පූජා – 2024”
ඔබත් මනුසත්කමේ යුතුකම ඉටු කරන්න..!!! ❤️💐
October 15, 2024
අප විද්‍යාලය හා සම්බන්ධ වන ඔබට,
පාසල් ආරම්භ වූ පසු
පාසල් කාලසටහනට අනුව සතියේ දිනවල අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනු ලබන අතර, 100%ක් ප්‍රතිඵල සඳහා වගකියනු ලැබේ.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින දූ දරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, නේවාසික පහසුකම් අවශ්‍ය දරුවන් කලින් දැනුවත් කර නේවාසික පහසුකම් වෙන් කරවාගැනීමට කාරුණික වන්න.
ඉතා සීමිත පිරිසක් පමණක් බඳවාගන්නා ලබනු අතර, ඔබේ දුරකථනයෙන් හෝ පරිගණකයෙන් https://sbcmatale.lk/admissions වෙත පිවිස ඔබට ඇතුළත් වීමට අවශ්‍ය ශ්‍රේණියට අදාල (Grade 11 – Morning School) පෝරමය පුරවා අදම ලියාපදිංචි වන්න. නැතහොත් අංක 09, වාරිමාර්ග මාවත, එම්.සී පාර ලිපිනයෙහි පිහිටි අප විද්‍යාලයට පැමිණ විමසන්න.
වැඩි විස්තර Whatsapp මාර්ගයෙන් සහ දුරකථන මාර්ගයෙන් පසුව දැනුම් දෙනු ලැබේ.
October 15, 2024
2024 ඔක්තෝබර් මස 15 වන අගහරුවදා දින මෙම වර්ෂයේ දෙවන වාර පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. 6 -11 ශ්‍රේණි වල සියලුම දූ දරුවන් හට ජයග්‍රාහී ප්රතිඵලයන් ලඟා කර ගැනීමට හැකිවේවා…!
October 15, 2024
සම්මුඛ පරීක්ෂණ ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා දවල් 12ට බෞද්ධ විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරේ.!!! 💐🤝
Often called an LMS for short, a learning management system is a software application that provides the framework that handles all aspects of the learning process. Learning management systems were designed to identify training and learning gaps using analytical data and reporting. This system is help to fulfill the parents’ requirements, maintain the school term test records, to conduct online exam tests and facilitate to settle the school payments via online.
අප විසින් නිර්මාණය කරන ලද ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය විද්‍යාලයේ කළමනාකාරීත්වයේ සිට ඉගෙනුම් ක්‍රියාවලිය දක්වාත්, දෙමාපියන්ගේ අවශ්‍යතාවන් සහ සිසු දූ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු, වාර විභාග සහ ලකුණු ලබාගැනීම සඳහාත් පාසල් ගාස්තු ගෙවීම් ආදී සියලු කටයුතු නිවසේ සිට සිදු කරගැනීමට හැකි වන ලෙසත් පහසුකම් සලසා ඇත.
2025 Year Admissions are now Open for Grade 1 enrollments. This is the most important first step in an illustrious academic journey centered around Buddhist teachings.
Grade 01 | Grade 02 to upwards