Logo
Facebook YouTube
+94 66 222 9400
YouTube[email protected]
ADMISSION NOW
  • News & Event
  • Media Blog
  • Literary Blog
  • Awards & Certificate
  • Downloads
  • Careers
  • SBC – LMS
  • HOME
  • ABOUT US
    • ABOUT US
    • ACADEMIC STAFF
  • FACILITIES
  • ACADEMIC
  • GALLERY
  • CONTACT US
ADMISSIONS NOW
MORE...
Logo
  • News & Event
  • Media Blog
  • Literary Blog
  • Awards & Certificate
  • Downloads
  • Careers
  • SBC – LMS
  • HOME
  • ABOUT US
    • ABOUT US
    • ACADEMIC STAFF
  • FACILITIES
  • ACADEMIC
  • GALLERY
  • CONTACT US
+94 66 222 9400
[email protected]
Home |  Academics

Academic Services

Our academic services encompass Kindergarten, Primary, and secondary education. We follow the government curriculum and prepare students for the examinations conducted by the ministry of education. We provide effective support, enabling staff for the students to meet their goals and responsibilities.

Nursery Education

The “BOSATH” Kindergarten conducts interacting with the school. The chief goal is to provide your child an opportunity to learn and practice the essential social, emotional, and learning skills.

 

පූර්ව ළමාවිය සංවර්ධනයේ පටන්ම දරුවන් යහමඟට යොමු කිරීමත්, ඉතා විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීමත් අරමුණු කරගෙන බෝසත් පෙරපාසල සිංහල බෞද්ධ විද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි. මෙමඟින් අපගේ ඉලක්කගත ගුණදහමින් යුත් දරු පරපුරක් බිහි කිරීමේ මෙහෙවරට අත්තිවාරමකින් යුතුව නූතන අධ්‍යාපන මනෝවිද්‍යාත්මක සංකල්ප ඔස්සේ නූතන ලොවට ගැළපෙන දරුවෙකු නිර්මාණය කිරීමේ කාර්යය පූර්ව ළමාවිය සංවර්ධනය තුළින්ම ආරම්භ කළ යුතු බව අපගේ විශ්වාසයයි.

READ MORE
Logo Logo

From grade 01 upto grade 05 scholarship examination Primary education conduct according to the government approved curriculum. We highly do consider paying individual attention on each and every child. In every necessitate situations we make the arrangements to allocate a personal teacher to the children who needs an extra support to uplift their standard.

 

රජයේ නිර්දේශිත විෂය නිර්දේශයට අනුව පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම දක්වා ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි. සියලු දරුවන්ට පෞද්ගලිකව අවධානය යොමු කිරීම වැදගත් කොට අප විසින් සලකන අතර, අවශ්‍ය අවස්ථාවලදී දරුවන් සඳහා පෞද්ගලිකවම ගුරුභවතුන් වෙන් කිරීමට ද කටයුතු කරනු ලබයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් (Special Need Students) සඳහා විශේෂ අධ්‍යාපන ඒකකයකින් (Special Education Unit) ද සමන්විත වේ. පසුගිය සෑම වසරකම මාතලේ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම ප්‍රතිඵල දැක්වීමට අප විද්‍යාලය සමත්ව තිබීම සුවිශේෂී වේ.

READ MORE
Primary Education
Logo
Secondary Education

Secondary education comprises two phases under the government approved curriculum. Junior secondary (6-9) and senior secondary (10-13). Students are facilitated to take a maximum of 9 subjects in this phase. Furthermore the school facilitated with English medium education. Well experienced and qualified and government retired teachers render the service under the supervision of the sectional head teachers and the subject head teachers.

 

රජයේ විෂය නිර්දේශය යටතේ 06 ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍යපෙළ සහ අ.පො.ස උසස්පෙළ කලා විෂය ධාරාව යටතේ අධ්‍යාපනය ලැබීමට පහසුකම් අප විද්‍යාලය සතුව පවතී. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ සිංහල මාධ්‍යයෙන් ද අධ්‍යාපනය ලැබිය හැකි අතර, උපාධිධාරී ගුරුභවතුන් මෙන්ම, විශ්‍රාමික ගුරුභවතුන්ගේ ද අත්දැකීම් සංකලනය කරමින් අංශප්‍රධාන, විෂය ප්‍රධාන ගුරු භවතුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

READ MORE
  • Home
  • About Us
  • Facilities
  • Academic
  • Gallery
  • Contact Us
HOME
ABOUT US
FACILITIES
ACADEMIC
GALLERY
SBC ONLINE
CONTACT US
Logo
Logo

No.09, Irrigation Office Lane,
Mc Road, Matale.

Quick Links


  • News & Event
  • Media Blog
  • Literary Blog
  • Awards & Certificate
  • Downloads
  • Careers

Academic Services


  • Nursery Education
  • Primary Education
  • Secondary Education

Contact Info


Call :

+94 66 222 9400
+94 70 243 8648
Email : [email protected]

Follow Us

Facebook YouTube

Copyright © 2023 - Sinhala Buddhist College - All Rights Reserved. Concept, Design & Development By Weblankan