April 16, 2024
2024 අප්‍රේල් මස සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව මෙවර 2024/04/10 වන දින සිට 2024/04/23 දින දක්වා ලබා දී තිබේ. මේ අනුව 2024 වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර මෙලෙස අවසන් කර පළමු වාරයේ දෙවන අදියර 2024/04/24 වන දින සිට ආරම්භවේ.
- Written by SBC