May 18, 2024
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මධ්‍යම පලාතේ මාතලේ නගරය කේන්ද්‍ර කරගෙනය. එයට සමගාමීව මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය ද ආමිස හා ප්‍රතිපත්ති පුජා රැසක් සංවිධානය කර තිබෙනවා. සීල භාවනා වැඩසටහන්, වෙසක් සැරසිලි හා නිර්මාණ එලැබෙන වෙසක් සතියේ දි පැවැත්වීමට නියමිතයි.