October 26, 2024
සමස්ත ලංකා පාසල් සංගීත තරඟ 2024 ස්වතන්ත්‍ර නිර්මාණ විවෘත මිශ්‍ර සමූහ වාදන”රාත්‍රිය” දෙවන ස්ථානය අප පාසල දිනා ගත් වගයි.♥️✌️🎶 🟣ජයග්‍රහණය දිනාගත් සියලු දරුවන්ට සහ ගුරුවරුන්ට හද පිරි සුබ පැතුම් එක්කරමු. 🟣Sinhala Buddhist College Matale
- Written by SBC