October 12, 2024
සමස්ත ලංකා පාසල් සංගීත තරඟ 2024 (පළාත්) ස්වතන්ත්‍ර නිර්මාණ විවෘත මිශ්‍ර සමූහ වාදන”රාත්‍රිය” ප්‍රථම ස්ථානය අප පාසල දිනා ගත් වගයි.♥️✌️🎶 🟣ජයග්‍රහණය දිනාගත් සියලු දරුවන්ට සහ ගුරුවරුන්ට හද පිරි සුබ පැතුම් එක්කරමු. 🟣Sinhala Buddhist College Matale 🟣