April 10, 2024
2024 බක් මහා උළෙල පාසලේ ප්රථමික සහ ද්විතික අංශයේ සියලුම දරු දැරියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්ගේ සහභාගිත්වයෙන් 2024/04/10 වන දින සාර්ථකව පවත්වන ලදී. අවුරුදු චාරිත්ර ඉටු කරමින් සිංහල හා හින්දු අවුරුදු උළෙල තුල ඇති සංස්කෘතිකභාවය දරුවන්ට මනා ලෙස පැහැදිලි කරදුනි. එමෙන්ම දරුවන් හට විවිධ අවුරුදු ජන ක්රීඩා රැසක් සංවිධානය කර තිබුණි.