June 13, 2024
අනු බුදු මිහිදු මා හිමියන් විසින් දම් සිසිලෙන් මේ ලක් දෙරණ තෙමාලු උතුම් පොසොන් පෝය නිමිති කරගෙන, බොදු විදුහලේ අපිත් බැති ගීතයෙන් ඔබේ හදවත් තෙමාලන්නෙමු. පොසොන් පෝය දවසේ හවස් යාමයේ, මාතලේ එම්සී පාර ශාඛ්යසිංහාරාමය අසල දී…
- Written by SBC